9th Batch – PHOTO ID for Student Registration – 09 වන ශිෂ්‍ය කණ්ඩායම

9th Batch – PHOTO ID for Student Registration – 09 වන ශිෂ්‍ය කණ්ඩායම

Please Fill following  online Form and Submit.This photo use for your ID card and user Registration. 

Instructions

01.Take a your Facial Photo . (Photo Size Height 35mm x Width 25mm)

02.Upload photo image file to following form

-1.Enter your name and Entry Exam index number

-2. click Add file Button >>>Then Upload photo file

-3.click Submit button.

 

Call Mr.Darshana for More information 076 582 0513 

email – darshana@uciars.cmb.ac.lk

පහත online ෆෝරමය පුරවා  Height 35mm x Width 25mm ප්‍රමාණයේ

ඔබගේ පිතූරයක් අප වෙත එවන්න 

 01.පහත ඇති බොත්තම ඔබා online ෆෝරමය වෙත පිවිසෙන්න 

02.ඔබගේ නම සහ විභාග අංකය යොදන්න

03.ඔබගේ පින්තූරය අප්ලෝඩ් කරන්න.

04.submit බොත්තම ඔබන්න .

වැඩි විස්තර අවශ්‍ය නම් 076 582 0513 දර්ශන මහතා අමතන්න

Email – darshana@uciars.cmb.ac.lk 

ඔබ කැමති නම් ඔබගේ විභාග අංකය සමග පින්තූරය ඉහත Email ලිපිනට Email කිරීමෙන්ද අප වෙත එවිය හැක.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *