10th Batch Computer Orientation-පරිගණක පුහුණුව 10 වන කණ්ඩායම

10th Batch Computer Orientation-පරිගණක පුහුණුව 10 වන කණ්ඩායම

Final step of orientation program will be held on following dates. This is compulsory for all 10th batch students. The program will be scheduled on “How to use internet and Learning Management System (LMS) for your academic program on Bachelor of Agro-technology”.  You could get the username and password for web access. This is the most important part of your orientation program and your participation is compulsory. Check your name and the group in following pdf document. These names/groups and the dates will not be changed due to any
matter and please don’t ask for that
. Your academic program will be started since 06th Nov 2018.

Group A  (click here)

Group B  (click here)

Group C  (click here)

 

Orientation පාඨමාලාවේ අවසන් අදියර සඳහා සිසුන් කණ්ඩායම් ලෙස වෙන්කර ඇති අතර අදාල කණ්ඩායම් වල නාම ලේඛණය සහ වෙන්කරන ලද දිනයන් පහත PDF ගොනුවෙහි දැක්වේ. “අන්තර්ජාල භාවිතය සහ අපගේ වෙබ් අඩවිය ඔස්සේ පාඨමාලාව හදාරනුයේ කෙසේද?” යන්න පිළිබඳව ඔබව දැනුවත් කෙරේ. මෙය මෙම පාඨමාලාවේ වැදගත්ම කොටස වන අතර මේ සඳහා සහභාගී වීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.වෙබ් අඩිවය සදහා පිවිසීමට අවශ්‍ය Username  සහ Password ලබාදීමද මෙදින සිදු කෙරේ. මෙම ලේඛණයෙහි දැක්වෙන නම් සහ දිනයන් කිසිලෙසකවත් වෙනස් නොකරන අතර එවන්
ඉල්ලීම් වලින්ද වැළකී සිටීමටද කාරුණික වන්න.

Group A  (click here)

Group B  (click here)

Group C  (click here)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *