UNESCO-Shenzhen Funds-in-Trust Framework (SFIT) for New Improved B-Learning Management system for Institute for Agro technology University of Colombo
The University of Colombo was chosen as a lead implementing partner for a new UNESCO project on ICT-driven innovation; Seizing Digital Opportunities in Higher Education: Building staff capacity for ICT-driven innovation in Cambodia and Sri Lanka. This project is supported by the Shenzhen Municipal Government within the UNESCO-Shenzhen Funds-In-Trust Framework (SFIT). Read more UNESCO project on […]
10 වන නව සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2018-අයදුම්පත් ලබා ගන්නා අවසන් දිනය 2018 ජුලි 31
අයදුම්පත් ලබා ගන්නා අවසන් දිනය 2018 ජුලි 31 ඊලග පිටුවේ ඇති online ෆෝරමය පුරවා Submit බොත්තම ඔබන්න. පසුව ඔබට ලැබෙන අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන සම්පූර්ණ කර ලියාපදිංචි තැපෑලෙන් එවන්න
New Intake of Students 2018-10th Batch
Application due date Extend to 31st July 2018 Fill and Submit Next online form For Download your Application Form
කෘෂි තාක්ෂණවේදී උපාධි පාඨමාලාව හදාරණ සිසුන් හට ලබාදෙනු ලබන ශිෂ්‍යය හැදුනුම්පත සදහා තොරතුරු එවිය යුතු ආකාරය
කෘෂි තාක්ෂණවේදී උපාධි පාඨමාලාව හදාරණ සිසුන් හට ලබාදෙනු ලබන ශිෂ්‍යය හැදුනුම්පත සදහා තොරතුරු එවිය යුතු ආකාරය…… වර්ණ ජායා රූපයක් අප හට එවිය යුතුය. වර්ණ ජායා රූපය කෙසේ වියයුතු ද යන්න පිළිබද විස්තර අපගේ වෙබ් අඩවිය තුල දර්ශනය කර ඇත. එමෙන්ම ඔබගේ සත්‍ය හා නිවැරිදිම තොරතුරු කඩදාසි කොළයක ලියා එහි ඔබගේ අත්සන තැබිය යුතුය’අත්සන තැබීමේදී නිල් […]