INVITATION FOR BIDS FOR SECURITY SERVICES 2022-2023

INVITATION FOR BIDS FOR SECURITY SERVICES 2022-2023

UNIVERSITY OF COLOMBO INSTITUTE FOR AGRO-TECHNOLOGY AND RURAL SCIENCES

PROCUREMENT NOTICE

INVITATION FOR BIDS FOR SECURITY SERVICES

2022-2023

(IARS/2021/12/19)

Sealed Bids for providing Security Services for the University of Colombo Institute for Agro -Technology and Rural Sciences, Weligatta New Town, Hambantota will be entertained by the Chairman, Department Procurement Committee from reputed Security firms registered with the Ministry of Defense up to 2.30 p.m. on 25.01.2022.

Bidding documents could be downloaded from institute web site https://uciars.cmb.ac.lk/ free of charge from 03.01.2022 up to 24.01.2022. If any clarification is needed on bidding documents, bidders may contact Assistant Bursar/Senior Assistant Registrar via 0472034207/208/211 or 0710156806 /0711903811.

A Pre-Bid meeting will be held on 17th January 2022 at 10.30 a.m. via zoom technology. (Pre-bid meeting zoom link and the minutes could be obtained on request from Assistant Bursar via email sab@uciars.cmb.ac.lk).

Sealed Bids in duplicate should be addressed to the Chairman, Department Procurement Committee, University of Colombo Institute for Agro-Technology and Rural Sciences, Weligatta New Town, Hambantota should be sent by registered post or deposited into the Tender Box at the Senior Assistant Registrar’s office before 2.30 p.m. on 25th January 2022. Amount of the bid security is given in the bid document.  Envelope containing the bids should be marked “Invitation for Bids Security Services 2022-2023” on the top left hand corner. Late bids will be rejected. Bids will be opened in the presence of the bidder or bidders’ representatives who choose to attend in person on 25th January 2022 at 2.30 p.m. at the Board Room, University of Colombo Institute for Agro-Technology and Rural Sciences, Weligatta New Town, Hambantota.

Chairman,

Department Procurement Committee,

University of Colombo Institute for Agro-Technology and Rural Sciences

Weligatta New Town

Hambantota

01.01.2022

කොළඹ විශ්ව විද්‍යාලයීය

කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනය  

ප්‍රසම්පාදන දැන්වීමයි

ආරක්ෂක සේවා සඳහා මිල ගණන් කැඳවීම

2022-2023

(IARS/2021/12/19)

කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ආයතනයේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වී ඇති පිළිගත් ආරක්ෂක  සේවා ආයතන වලින් 2022.01.25.වන දින ප.ව. 2.30 තෙක් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ

ලංසු ලියවිලි ගාස්තුවකින් තොරව ආයතනයේ වෙබ් අඩවියෙන් (https://uciars.cmb.ac.lk/) 2022.01.03 වන දින සිට 2022.01.24 දක්වා බාගත කර ගත හැකිය. ලංසු ලියවිලි පිළිබදව යම් පැහැදිලි කරවා ගැනීමක් අවශ්‍ය වේ නම් 0472034207/208/211 හෝ 0710156806 / 0711903811යන දුරකථන මාර්ග ඔස්සේ සහකාර මූල්‍යාධිකාරි / ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ඇමතිය හැකිය.

පූර්ව ලංසු රැස්වීමක් 2022 ජනවාරි 17 වන දින පෙ.ව. 10.30Zoom තාක්ෂණය (online) ඔස්සේ පැවැත්විමට නියමිතය (පූර්ව ලංසු රැස්වීම සදහා zoom සම්බන්ධතාවය (link) සහ පූර්ව ලංසු රැස්වීම් වාර්ථාව සහකාර මූල්‍යාධිකාරි වෙතින් විද්‍යුත් තැපෑල sab@uciars.cmb.ac.lk ඔස්සේ ඉල්ලීමක් කිරීමෙන් ලබා ගත හැකිය).

කවරයේ වම්පස ඉහළ කෙලවරේ  ආරක්ෂක සේවාව සඳහා මිල ගණන් කැඳවීම 2022-2023. යනුවෙන් සඳහන් කර මුද්‍රා තබන ලද ලංසු ලියවිලි, පිටපතක්ද සහිතව  සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනයට ලැබෙන සේ 2022 ජනවාරි මස 25 වන දින ප.ව.2.30 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි කාර්යාලයේ තබා ඇති ලංසු බහාලන පෙට්ටියට (Tender Box) බහාලීමට හැකිය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. ලංසු සුරක්ෂණ වටිනාකම ලංසු ලියවිලිවල සඳහන් වේ. ලංසුකරුවන් හෝ ඔවුන් විසින් නම් කරනු ලබන නියෝජිතයන් ඉදිරියේ 2022 ජනවාරි මස 25 වන දින පස්වරු 2.30 ට වැලිගත්ත නවනගරය, හම්බන්තොට පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ  මාණ්ඩලික රැස්වීම් ශාලාවේ දී ලංසු විවෘත කිරීම සිදුකරනු ලැබේ

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය,

වැලිගත්ත නවනගරය,

හම්බන්තොට.

2022.01.01